Home Hit තෙවැනි දිනටත් CID යට කැඳවීම ප්‍රතික්ෂේප කරමින් ගරු සිරිල් ගාමිණී පියතුමන් කියූ...

තෙවැනි දිනටත් CID යට කැඳවීම ප්‍රතික්ෂේප කරමින් ගරු සිරිල් ගාමිණී පියතුමන් කියූ කතාව

277

ගරු සිරිල් ගාමිණී පියතුමන්ගෙන් ඊයේ දිනයේත් පැය 8කට අධික කාලයක් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුනා.

ඒ අනුව දින දෙකක් තුළ පැය 16කට අධික කාලයක් CIDය විසින් ගරු සිරිල් ගාමිණි පියතුමන්ගේ ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

කෙසේ වෙතත් තවදුරටත් ප්‍රකාශ සටහන් කරගැනීමට හෙට දිනයේත් පියතුමන්ව කැඳවා ඇති ඇති අතර පියතුමන්ගේ නීතිඥයින් විසින් එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පියතුමා ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකල හිටපු නීතිපති දප්පුලද ලිවේර මහතා මේ දක්වා කිසිඳු අයුරකින් ප්‍රශ්න කර නොමැති බවත් ප්‍රහාරයට සම්බන්ධ අය මේ ආකාරයෙන් රස්තියාදු නොවෙන බවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here