Home Hit “තුප්පහි, තුට්ටු දෙකේ, තක්කඩි ආණ්ඩුවකට, කඩේ යන්න එපා” – රෙහාන් පොලීසියට කියයි

“තුප්පහි, තුට්ටු දෙකේ, තක්කඩි ආණ්ඩුවකට, කඩේ යන්න එපා” – රෙහාන් පොලීසියට කියයි

281

සමගි ජන බලවේගය සංවිධානය කර ඇති “සාපලත් ආණ්ඩුවට එරෙහි ජන බලවේගය” විරෝධයට පැමිණෙමින් සිටි පිරිසක් වැලිගමදී පොලීසිය ආපසු හරවා යවා තිබෙනවා.

එහිදී පොලිසිය සහ හිටපු වැලිගම නගරාධිපති රෙහාන් ජයවික්‍රම මහතා අතර යම් වචන හුවමාරුවක් සිදුව තිබෙනවා.

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව තමන් ඇතුළු පිරිස ගමන් කරමින් සිටින බවත් එයට බාධා පැමිණවීමට කටයුතු කළ නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බවත් මෙහිදී ඒ මහතා සඳහන් කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here