Home Coronavirus 2020 සියලු පාසැල් වල සියලු පන්ති ඇරඹෙන දිනය

සියලු පාසැල් වල සියලු පන්ති ඇරඹෙන දිනය

158

6,7,8 සහ 9 ශ්‍රේණි ලබන සඳුදා (22) සිට යළි ආරම්භ කෙරෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා.

කොවිඩ් වසංගත තත්ත්වය නිසා පාසල් වසා තැබීමෙන් පසුව යි මෙම ශ්‍රේණි සඳහා නැවත පාසල් ආරම්භ වන්නේ.

කෙසේ වෙතත් එවිට දිවයින සියලුම පාසල් වල සියලුම ශ්‍රේණි සඳුදා සිට ආරම්භ වනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here