Home Hit දින 50ක් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වැසෙයි – තෙල් හිඟයක් නෑ ඇමති කියයි

දින 50ක් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වැසෙයි – තෙල් හිඟයක් නෑ ඇමති කියයි

146

දින 50ක කාලයක් තෙල් පිරිපහදුව වසා දැමෙන බව අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

මේවන විට පැවැත්වෙන මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

පිරිපහදුව වසා දැමුනත් රටේ තෙල් සැපයුමට ඉන් බාධාවක් නොවන බව අමාත්‍යවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here