Home Hit විශ්‍රාම වැටුප හිමිවීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස වසර 10ක කාලයක් කටයුතු කළ යුතුයි

විශ්‍රාම වැටුප හිමිවීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස වසර 10ක කාලයක් කටයුතු කළ යුතුයි

148

2022 අයවැය සෞභාගයේ දැක්ම පරිපුර්ණ වශයෙන් සැලකිල්ලට ගෙන සකස් කළ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

  • නව රාජ්‍ය කාර්යාල ඉදිකිරීම් වසර දෙකකට කල්දමයි.
  • රාජ්‍ය ආයතනවල දුරකථන වියදම සියයට 25කින් කපා හැරේ. අවශ්‍යතාවය අනුව සූර්ය ශක්තිය යොදාගැනීමට යෝජනාවක්.
  • පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප හිමිවීමට නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස වසර 10ක කාලයක් කටයුතු කළ යුතු වේ.
  • සෑම රාජ්‍ය ආයතනයක් සඳහාම පාරිභෝගික පත්‍රිකාවක් සකස් කළ යුතුයි.
  • රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් සඳහා වු සංශෝධන හා විෂමතා ඉවත් කර නව වැටුප් ව්‍යුහයක් ඇති කරනවා.
  • සක්‍රීය සේවයේ යෙදිය හැකි පිරිසට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යන වයස වසර 65 දක්වා දීර්ඝ කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here