Home Hit එක්සත් ජනතා නිදහස් සන්ධානය කණ්ඩායම් 30ක් සමඟ නව ගමනකට අද මුල පුරයි

එක්සත් ජනතා නිදහස් සන්ධානය කණ්ඩායම් 30ක් සමඟ නව ගමනකට අද මුල පුරයි

174

එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්‍ෂ සහ කණ්ඩායම් 30කගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද කොළඹදී පැවැත්වෙනවා.

මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදීයි.

පොදු සන්ධානයක් ගොඩනැගීම සදහා වන මූලික සාකච්ඡාව මෙහිදී පැවැත්වෙන බවයි දේශපාලන ආරංචි පැවසුවේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ශක්තිමත් කර ගනිමින් පුළුල් සන්ධානයක් ගොඩනැගීම එම සාකච්ඡාවේ අරමුණයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය ශක්තිමත් කිරීම සදහා සියලු පාර්ශව එකතු කර ගැනීමට අපේක්‍ෂා කරන බවයි එහි මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර සදහන් කළේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here