Home Hit කොන්දක් තියෙනවනම් එළියේ දී කියන්න – ඇමති වීරසේකර හරීන්ට අභියෝග කරයි

කොන්දක් තියෙනවනම් එළියේ දී කියන්න – ඇමති වීරසේකර හරීන්ට අභියෝග කරයි

168

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශයන්ට අදාළව සාක්ෂි ඇත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන්නැයි මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දුට සහ මනූෂ නානායක්කාරට අභියෝග කළා.

ඒ, මීට පෙර එම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශවලට පිළිතුරු ලබාදෙමින්.

එහිදී අමාත්‍යවරයා සහරාන් හෂිම්ගේ බිරිඳ ලබාදුන් සාක්ෂි කිහිපයක් පිළිබඳවද සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here