Home Coronavirus 2020 ‘නැවතත් රට වැසීමට සිදු වෙයි’

‘නැවතත් රට වැසීමට සිදු වෙයි’

205

කොවිඩ් ආසාදිතයන් දිගින් දිගටම ඉහළ යාම සුභදායි ලක්ෂණයක් නොවන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

විකල්පයක් නොමැති වුවහොත් නැවතත් රට වැසීමට නිර්දේශ කිරීමට සිදු වන බවත් එම නිසා මෙම තත්ත්වය අවම කර ගැනීම සඳහා සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙස විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here