Home Hit පියතුමන්ලා, පැවිදි සොයුරු සොයුරියන් සමඟ ජනතාව සිරිල් ගාමිණී පියතුමන් වෙනුවෙන් පෙළ ගැසෙයි...

පියතුමන්ලා, පැවිදි සොයුරු සොයුරියන් සමඟ ජනතාව සිරිල් ගාමිණී පියතුමන් වෙනුවෙන් පෙළ ගැසෙයි (PHOTOS)

210

ගරු සිරිල් ගාමිණි පියතුමන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම නොවැම්බර් 08 වන සඳුදා එනම් අද දින උපරිමාධිකරණයේ දී සලකා බැලීමට නියමිතය.

ඒ සඳහා සැලසුම් කළ පරිදි මේවන විට ගරු පියතුමන්ලා, පැවිදි සොයුරන් සහ පැවිදි සොයුරියන් මෙන්ම පොදු ජනතාව අලුත්කඩේ උපරිමාධිකරණය ඉදිරිපිට එක්‍ රැස්වී ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රමුඛව ගරු සිරිල් ගාමිණී පියතුමා ඉල්ලා සිටින සත්‍ය, යුක්තිය, සාධාරණත්වය වෙනුවෙන් එක පෙළට සිටගෙන සිටිනු දක්නට ලැබෙනවා

May be an image of one or more people, people standing and outdoors
May be an image of 5 people and people standing
May be an image of one or more people, people standing and text that says 'NO NO O PARKING ALLIED'
May be an image of 6 people and people standing
May be an image of one or more people and people standing

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here