Home Hit ගෝඨාභය රාජපක්ෂ පඹයෙක් – කැබිනට් මණ්ඩලය හරක් රැලක් – ඩිව් ගුණසේකර

ගෝඨාභය රාජපක්ෂ පඹයෙක් – කැබිනට් මණ්ඩලය හරක් රැලක් – ඩිව් ගුණසේකර

312

නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ බිහිවූ ඔලමොට්ටල කැබිනට් මණ්ඩලය අද ඇති බවත් එහි සිටින්නේ හරක් රැලක් බවත් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු මහ ලේකම් ඩිව් ගුණසේකර මහතා පවසනවා.

ඒ මහතා මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් උත්සව සභාවක් අමතමිනි.

අද ඇත්තේ ආර්ථික අර්බුදයයක් බවත් ආණ්ඩුව ඊට පිළියම් ලෙස කරන්නේ නොනවත්වා මුදල් අච්චු ගැසීම බවත් ඒ මහතා සඳහන් කරනවා.

දැන් මුදල් අච්චු ගැසීම ද උපරිමයට පැමිණ ඇති බවත් ඩොලර් ද නැති රුපියල්ද නැති තත්වයට රට පත්ව ඇති බවත් ඒ මහතා කීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පඹයකු වී ඇති බවද එහිදී ඒ මහතා සඳහන් කරනු ලැබුවා.

අද වන විට ජනාධිපතිවරයාද පඹයෙකුගේ තත්වයට වැටී ඇති බවත් ඔහුට කල හැකි කිසිවක් නැති බවත් ඔහු එහිදී තව දුඑටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here