Home Hit මෙවර අයවැයෙන් ජනතාව බලාපොරොත්තු වෙන තෑගි නෑ

මෙවර අයවැයෙන් ජනතාව බලාපොරොත්තු වෙන තෑගි නෑ

174

මෙවර අයවැයෙන් යෝජනාවලියෙන් විවිධ වරප්‍රසාද නොලැබෙන බවට මුදල් අමාත්‍යවරයා විසින් ඉගියක් ලබාදී ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

ග්‍රාමීය සංවර්ධනය වැනි අංශ කෙරෙහි මෙවර වැඩි අවධානයක් යොමුකර ඇති බවයි අද මහනුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කලේ.

එමෙන්ම වත්මන් ආණ්ඩුව තුළම ඇති පක්ෂ වල ඇති මත ගැටුම් සම්බන්ධයෙන්ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here