Home Hit රු 99ට සතොසින් සහල් – එක් පාරිභෝගිකයකුට කිලෝ 5යි

රු 99ට සතොසින් සහල් – එක් පාරිභෝගිකයකුට කිලෝ 5යි

107

වෙළෙඳපොළේ මිල පහළ යනතුරු සීමාවකින් තොරව සහල් ආනයනය කරන බව වෙළෙද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

එමෙන්ම සතොස හරහා එක් පාරිභෝගිකයකුට කිලෝ 5ක් බැඟින් නාඩු සහල් රුපියල් 99ක මිලකට ලබාගත හැකි බවද අමාත්‍යවරයා සඳහන් කරනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන්ට සහල් ආනයනයට මුදල් අමාත්‍යවරයා විසින් අවසර දී ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here