Home Coronavirus 2020 ප්‍රධාන එන්නත් සියල්ලකම ආරක්ෂාව බිඳිය හැකි A30 ප්‍රභේදය ගැන ලංකාව අවධානයෙන්

ප්‍රධාන එන්නත් සියල්ලකම ආරක්ෂාව බිඳිය හැකි A30 ප්‍රභේදය ගැන ලංකාව අවධානයෙන්

141

කොවිඩ් වෛරසයේ A30 නම් ප්‍රභේදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවද අවධානයෙන් පසුවන බව ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ ඇස්ට්‍රාසෙනෙකා ඇතුළු ප්‍රධාන වර්ගවල එන්නත් සියල්ලකින්ම ඇතිකරන ආරක්ෂාව බිඳ දැමීම සඳහා මෙම ප්‍රභේදයට හැකියාව ඇති බවට නව සොයා ගැනීමක් සිදු කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here