Home Hit පොහොර පරීක්‍ෂා නොකර LC ඇරලා – මහජන බැංකුව BLACKLIST කිරීමේ වරද ආණ්ඩුවේ

පොහොර පරීක්‍ෂා නොකර LC ඇරලා – මහජන බැංකුව BLACKLIST කිරීමේ වරද ආණ්ඩුවේ

118

මහජන බැංකුව අසාදු ගත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ ඇමති මණ්ඩලය වගකිව යුතු බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.

පොහොර පරික්ෂාවකින් තොරව ණයවර ලිපි (LC) විවෘත කිරීම මගින් මේ වන විට රාජ්‍ය ත්‍රාන්ත්‍රික ගැටලුවක් මතුවී ඇතැයිද උන් වහන්සේ ඇඹිලිපිටියේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියාසිටියා.

මෙරටට වැඩි වශයෙන් භාණ්ඩ ආනයනය කරන්නේ චීනයෙන් බවත් මෙරට භාණ්ඩ වැඩි වශයෙන් චීනයටද අපනයනය කරන බවත් උන් වහන්සේ පෙන්වා මෙහිදී පෙන්වා දුන්නා

මේ සම්බන්ධයෙන් ජනාධිපති වරයා වහාම පරික්ෂණයක් පවත්වා රාජ්‍යත්‍රාන්තික තත්වය සම්බන්ධයෙන් සමතයකට ආ යුතු බවත් හිමියන් පැවසූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here