Home Hit රුපියල් දස දහසක වැටුප් වැඩිවීමක් අවශ්‍යයි – ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය

රුපියල් දස දහසක වැටුප් වැඩිවීමක් අවශ්‍යයි – ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය

146

ජීවන වියදම ඉහළ යාමේ තත්ත්වය හමුවේ රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයන්ගේ රුපියල් දස දහසක වැටුප් වැඩි කිරීමට රජය විසින් වහා පියවර ගත යුතු බව වෘත්තීය සමිති පවසනවා.

ඔවුන් සඳහන් කළේ, ඉදිරි අයවැයෙන් වැටුප් වැඩිවීමක් සිදු නොවුනහොත් ඊට එරෙහිව විරෝධතා පැවැත්වීමට කටයුතු කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here