Home Hit ජනපති ආණ්ඩු පක්ෂයේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

ජනපති ආණ්ඩු පක්ෂයේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

120

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආණ්ඩු පක්ෂයේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙනවා.

පස්වරු 05.30 ට අරලිය ගහ මන්දිරයේදී එය ආරම්භ වනු ඇති.

ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාද මීට සහභාගීවීමට නියමිතයි.

යුගදනවි බලාගාරය සම්බන්ධ වත්මන් කරුණු ඇතුලු කරුණු රැසක් කෙරෙහි මෙහිදී අවධානය යොමුකිරීමට නියමිත බවටයි වාර්තා පළවන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here