Home Hit ආර්ථිකය ගොඩගන්න තියෙන එකම ක්‍රමය ඇමති බන්දුල කියයි

ආර්ථිකය ගොඩගන්න තියෙන එකම ක්‍රමය ඇමති බන්දුල කියයි

137

රට තුළ බිද වැටී තිබෙන ආර්ථිකය ගොඩගන්න තියෙන එකම ක්‍රමය රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් සියලු දේම නිෂ්පාදනය කර ගැනීම බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

කෑගල්ල කරඩුවන නව සතොස ශාඛාව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍යවරුන් වන කනක හේරත් හා තාරක බාලසූරිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here