Home Hit “මමත් ඇමතිතුමාත් පුදුම අමාරුවකින් මේක ඇඳගෙන යන්නේ” – මහින්දානන්ද

“මමත් ඇමතිතුමාත් පුදුම අමාරුවකින් මේක ඇඳගෙන යන්නේ” – මහින්දානන්ද

131

කෘෂිකර්ම අමාත්‍යාංශයේ බහුතරයක් නිලධාරීන් රසායනික පොහොර සමාගම්වලට උපදේශන සේවා ලබාදෙන බවත් සමහර නිලධාරීන් අමාත්‍යාංශය සමඟ නොමැති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළා.

එහිදී අමාත්‍යවරයා වැඩි දුරටත් මෙසේ ද කියා සිටියා,

“ඔබ මතක තියාගන්න මේකෙ ඉන්නේ මේක හරවන්න උත්සාහ කරන්න. මේක ‘මාෆියා’ එකක්. මේකට යටවෙලා. කණගාටුවෙන් උණත් කියන්න ඕන මමත් ඇමතිතුමාත් පුදුම අමාරුවකින් මේක ඇඳගෙන යන්නේ. අපේ සමහර නිලධාරීන් අපිත් එක්ක නෑ. ඒ නම් ලිස්ට් එළියට දාන්න හොඳ නෑ. එළියට දැම්මොත් අපිට වැඩ කරන්න මිනිස්සු නැති වෙයි”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here