Home Hit රෝහිත රාජපක්ෂ ක්‍රිකට් පිටියට

රෝහිත රාජපක්ෂ ක්‍රිකට් පිටියට

606

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පන්දු වාර 50 ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ කෙරුණා.

ඒ අනුව තරගාවලියේ මූලික වටයේ තරඟ නොවැම්බර් මස 24 දක්වා පැවැත්වීමට නියමිතයි.

අද දිනයේදී තරග කිහිපයක් පැවැත්වෙන අතර එහිදී කළුතර නාගරික ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය පුත් රෝහිත රාජපක්ෂ ද තරගාවලියට එක්ව තිබීම විශේෂත්වයක්.

කළුතර නාගරික ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රිකට් කණ්ඩායමට අතර පන්දුවාර 50 ක්‍රිකට් තරගය මේ වන විට වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ පැවැත්වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here