Home Hit අසාද් සාලි ට අධි චෝදනා

අසාද් සාලි ට අධි චෝදනා

158

ආගම් අතර මතභේදයක් ඇතිවන ප්‍රකාශයක් කිරීමේ සිද්ධියට අදාළව බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි ට කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාර දී තිබෙනවා.

ඒ අදාළ පැමිණිල්ල කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේදි අද කැඳවු අවස්ථාවේදීයි.

ඉකුත් මාර්තු මස 09 වනදා මාධ්‍ය හමුවකදී මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදුකල බවටයි අසාද් සාලිට චෝදනා එල්ල වී ඇති අතර නඩු විභාගය ලබන 02 වනදා සිට ආරම්භ කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here