Home Hit විදෙස් මුදල් එවීම සඳහා නව ගනුදෙනු ක්‍රමවේදයක්

විදෙස් මුදල් එවීම සඳහා නව ගනුදෙනු ක්‍රමවේදයක්

126

විදේශ මුදල් ශ්‍රී ලංකාවට එවීමට ‘ලංකා රෙමිට්’ නමින් නව ගනුදෙනු ක්‍රමයක් හඳුන්වා දෙන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ පැවති ඩිජිටල් ගනුදෙනු කාර්යක්ෂම කිරීම සඳහා QR කේතය ජනතාව අතර ප්‍රචලිත කිරීමේ වැඩසටහනකට එක් වෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here