Home Hit පාස්කු දින ප්‍රහාරයේ වගකිව යුක්තන්ට නීතියේ රැහැනින් රිංගා යෑමට ඉඩදෙන්නේ නෑ –...

පාස්කු දින ප්‍රහාරයේ වගකිව යුක්තන්ට නීතියේ රැහැනින් රිංගා යෑමට ඉඩදෙන්නේ නෑ – අගමැති

177

පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ වගකිවයුතු සැකකරුවන්ට නීතියේ රැහැනින් රිංගා යෑමට ආණ්ඩුව කිසිවිටෙකත් ඉඩදෙන්නේ නැතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

මෙම සිද්ධියට අවශ්‍ය කරන සෑම තරාතිරමකම සැකකරුවන් නීතිය හමුවට ඉදිරිපත් කරන බව ද කී අගමැතිවරයා මේ පිළිබඳව සැක සංකා ඇතිකරගත යුතු නැතැයිද කීවේය.

මේ පිළිබඳව නීතිපතිවරයා අදාළ ක‍්‍රියාමාර්ග ගැනීමට නියමිත බව ද අගමැතිවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here