Home Hit “පොටෑසියම් ක්ලෝරයිඩ් රසයනිකයි කියන්නේ මොන මෝඩය ද?” – කුට්ටිආරච්චි

“පොටෑසියම් ක්ලෝරයිඩ් රසයනිකයි කියන්නේ මොන මෝඩය ද?” – කුට්ටිආරච්චි

148

පොටෑසියම් ක්ලෝරයිඩ් යනු රසායනිකයක් නොව පාෂාණයක් බව පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසනවා.

ඊයේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.

කාබනික පොහොරට හුරුවීම යුද්ධයක් බවත් කන්නයක් දෙකක් අපහසුතාවට පත්විය හැකි වුවත් ඒ සඳහා වන්දි ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති තුමන් පවසා ඇති බවද ඒ මහතා මෙහිදී කියා සිටියා.

එබැවින් මෙරටට ගෙන්වන කාබනික පොහොර සම්බන්ධයෙන් බිල්ලෝ මැවීමෙන් වලකින ලෙස ඒ මහතා ඉල්ලා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here