Home Entertainment “මැණිකේ මගේ හිතේ” ඇසූ ජනපති

“මැණිකේ මගේ හිතේ” ඇසූ ජනපති

208

මෑත කාලයේදී දෙස් විදෙස් පතලවූ ගායන ශිල්පිනී යොහානි ද සිල්වාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව හමුවීමේ අවස්ථාව හිමි වුනා.

එහිදී ජනාධිපතිවරයා සහ ආර්යාව ඉදිරියේ යොහානි විසින් ගායනා කළ “මැණිකේ මගේ හිතේ” ගීතය ගායනා කරන ආකාරයත් ජනාධිපති සහ ආර්යාව එය රසවිඳින ආකාරයත් පහත වීඩියෝවෙන් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here