Home Hit ’21 පාසල් විවෘත වුවද යන්නේ නෑ’ – ගුරු-විදුහල්පති වර්ජනය අඛණ්ඩව

’21 පාසල් විවෘත වුවද යන්නේ නෑ’ – ගුරු-විදුහල්පති වර්ජනය අඛණ්ඩව

141

ලබන 21 වන දින පාසල් ආරම්භ වුවද ගුරු විදුහල්පති වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති පවසනවා.

ඔවුන් සඳහන් කරන්නේ ලබන 21 වන දින පාසල් ආරම්භ වුවද පාසල් වෙත වාර්තා නොකරන බව​ටයි.

ලබන 21 වැනි දා පාසල් ආරම්භ කළ ද ඉගැන්වීම් කටයුතු සඳහා සහභාගිවන්නේ ද නැද්ද යන්න පිළිබදව අවසන් තීන්දුවක් ගැනීමට කොළඹ පිහිටි ගුරු මැදුරේදී ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය රැස් වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here