Home Hit අද සිට හයිලන්ඩ් කිරිපිටි මිලත් ඉහළට

අද සිට හයිලන්ඩ් කිරිපිටි මිලත් ඉහළට

114

මිල්කෝ ආයතනය සිය හයිලන්ඩ් කිරිපිටි මිල ගණන් සංශෝධනය කර තිබේ.

ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 90කින් සහ කිලෝ ග්‍රෑම් 1 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 225කින් මිල ඉහළ දැමූ බව එහි කළමනාකරු සඳහන් කරනවා.

අදාළ මිල සංශෝධනය අද (ඔක්. 15) සිට ක්‍රියාත්මක බව ඔහු පැවසී ය.

ඒ අනුව, ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 470ක් සහ කිලෝග්‍රෑම් 1 කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 1,170ක් වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here