Home Hit ක්‍රිකට් පරිපාලනයට හෝ LPL තරඟාවලියට ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවක් නෑ – රෝහිත රාජපක්ෂ

ක්‍රිකට් පරිපාලනයට හෝ LPL තරඟාවලියට ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවක් නෑ – රෝහිත රාජපක්ෂ

465

ක්‍රිකට් පරිපාලනයට හෝ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරඟාවලියට සහභාගී වීමේ සුදානමක් නැතැයි රෝහිත රාජපක්ෂ පවසනවා.

ඒ ඊයේ දිනයේ ඒ මහතා සම්බන්ධයෙන් පළවූ ප්‍රවෘත්ති වලට ප්‍රතිචාර දක්වමින්,

වැඩි දුරටත් අදහස් රෝහිත රාජපක්ෂ කියා සිටියේ මේ මස අගදී පැවැත්වෙන සත් සාමාජික රග්බි තරඟාවලියට තමන් සුදානම් වෙමින් පවතින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here