Home Hit ‘භාණ්ඩ මිල වැඩිවුණේ රජයේ වරදකින් නොවෙයි’ – ලොකුගේ

‘භාණ්ඩ මිල වැඩිවුණේ රජයේ වරදකින් නොවෙයි’ – ලොකුගේ

71

අත්‍යවශ්‍යය භාණ්ඩ කිහිපයකම මිල වැඩි වූයේ රජයේ වරදකින් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරනවා.

අද පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කැදවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා මේ බව කියා සිටියා.

ලෝක වෙලදපොළේ භාණ්ඩ මිල ඉහළ යන විට රටේ ආර්ථිකයට ඊට සහනාධාර ලබා දී මිල අඩු කිරීමට තරම් ශක්තියක් නොතිබූ බවයි ගාමිණි ලොකුගේ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙහිදී කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here