Home Hit නෝර්වේ හි දුනු ඊතල ප්‍රහාරයකින් 05ක් මරුට

නෝර්වේ හි දුනු ඊතල ප්‍රහාරයකින් 05ක් මරුට

1196

නෝර්වේ හි කොංග්ස්බර්ග් නගරයේදී පුද්ගලයෙකු එල්ල කල දුනු ඊතල ප්‍රහාරයකින් පුද්ගලයන් 05 දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

සැකකරු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර මෙය ත්‍රස්ත ක්‍රියාවක්ද යන්න තහවුරු කරගැනීමට මේ වනවිට විමර්ශන ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම තැනැත්තා සුපිරි වෙළඳ සැලකදී මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර තුවාල ලැබූවන් අතර පොලිස් නිළධාරියෙකුද වන බවයි නෝර්වේ වාර්තාවල දැක්වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here