Home Hit සුදුලූනු වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් පිරිසට ඇප

සුදුලූනු වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් පිරිසට ඇප

62

ලක් සතොසේ සිදුවුයේ යැයි සැලකෙන සුදුලූනු වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සතොස නිලධාරින් සිව්දෙනා සහ ව්‍යාපාරිකයා ඇප මත මුදාහරින ලෙස නියෝග කර තිබේ.

ඔවුන් අද (14) වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම නියෝගය ලබා දී තිබෙනවා.

ලක් සතොස නිලධාරින් සිව්දෙනාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 11 වනදා අත්අඩංගුවට ගෙන තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here