Home Hit තේ වලට විශේෂිත රසායනික පොහොරක් ගෙන්වීමට රජය සුදානම්

තේ වලට විශේෂිත රසායනික පොහොරක් ගෙන්වීමට රජය සුදානම්

67

තේ වගාව සදහා පමණක් විශේෂ වූ රසායනික පොහොරක් තේ වගාකරුවන් වෙත ලබාදීමට රජය පියවර ගන්නා බව කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර මහතා පවසනවා.

අද (13) පැවති මාධ්‍ය හමුවකදීයි ඔහු කියා සිටියේ.

පොහොර අරබුදය සම්බන්ධයෙන් රජයට එල්ලවන චෝදනාවලටද රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මෙහිදී ප්‍රතිචර දක්වමින් අදහස් දක්වා සිටියා.

එහිදී ඔහු කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතා වරමින් ජනාධිපති බවට පත් වූ හෙයි ඔහු පොහොර සම්බන්ධයෙන් ගත් තීරණයේම නොසිට ජනතා අවශ්‍යතා වෙනුවෙන් ඒවා වෙනස් කිරීමට සුදානම් බවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here