Home Hit අරලියගහ මන්දිරයේ නවරාත්‍රී පූජෝත්සවය (PHOTOS)

අරලියගහ මන්දිරයේ නවරාත්‍රී පූජෝත්සවය (PHOTOS)

89

හින්දු බැතිමතුන්ගේ පූජනීය සමයක් ලෙස සැලකෙන නවරාත්‍රී පූජෝත්සවයක් ඊයේ අරලියගහ මන්දිරයේදී පවත්වා තිබෙනවා.

දිවයිනට පැමිණ සිටින භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයෙකු සහ ඉන්දීය රාජ්‍ය සභාවේ මන්ත්‍රී සුබ්‍රමනියන් ස්වාමි මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයින් සමග නව රාත්‍රී පුජාවකට එක්ව සිටියේ ය.

මේ අතර ස්වාමි මහතා අද පෙරවරුවේ වැල්වත්ත මයුරපති කෝවිලට ද පැමිණ ආගමික වතාවත්වල නිරත විය.

May be an image of 3 people and people standing
May be an image of 5 people, people sitting, people standing and indoor
May be an image of 7 people, people standing and indoor
May be an image of 1 person, standing and indoor
May be an image of 11 people, people standing and indoor
May be an image of 2 people and people standing

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here