Home Hit ”ජනාධිපතිතුමා හමුදාපතිතුමාට මෙච්චර ආදරේ ඇයි?” – ආචාර්ය අජන්තා පෙරේරා

”ජනාධිපතිතුමා හමුදාපතිතුමාට මෙච්චර ආදරේ ඇයි?” – ආචාර්ය අජන්තා පෙරේරා

388

හමුදාපතිතුමා මුල් පුටුවේ ඉඳගන්න. අනිවාර්යයෙන් උත්සහයක් ගන්නා බව තමන් දන්නා බව ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය පවසනවා.

ජනාධිපතිවරයා සහ හමුදාපතිවරයා සම්බන්ධයෙන් ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් මේ බව පැවසුවාය.

“අපේ ජනාධිපතිතුමා හරි ම ආදරෙයි අපේ හමුදාපතිතුමාට. හමුදාපතිතුමාට ජනාධිපතිතුමා මේ තරම් ආදරේ කරන්න හේතුව තමා ඔහු 20 වන සංශෝධනය ගෙනල්ලා මේ රට තමන්ගේ වචනය තමා නීතිය කියල කියාගෙන ඉන්න කියන්න යන ගමනේදී ඔහුව ආරක්ෂා කරන්න ඉන්නෙ හමුදාපතිතුමා. දැන් මම විශ්වාස කරන දේ තමා මේ ජනාධිපතිතුමා ගැන මිනිස්සු කලකිරෙන දවසට මේ මුල් පුටුවේ ඉඳගන්න බලාපොරොත්තු වෙන කෙනා තමයි හමුදාපතිතුමා. හමුදාපතිතුමා අනිවාර්යයෙන් උත්සහයක් ගන්නවා මුල් පුටුවේ ඉඳගන්න. ඒක මම දන්නවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here