Home Hit තිරුකුමරන් නඩේෂන් අල්ලස් කොමිසමට පැමිණෙයි

තිරුකුමරන් නඩේෂන් අල්ලස් කොමිසමට පැමිණෙයි

132

පැන්ඩෝරා වාර්තාවේ නම සඳහන් වූ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක වූ නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් මහතා අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂම් සභාවට පැමිණියේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ප්‍රකාශයක් ලබාදීමට තිරු නඩේෂන් මහතා කොමිසම හමුවේ පෙනී සිට තිබේ.

පැන්ඩෝරා පත්‍රයෙන් හෙළි කළ ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් විමර්ශනය කර මාසයක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට දුන් නියෝග අනුව විමර්ශනය සිදුකරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here