Home Hit පාසල්වල සියලු ශ්‍රේණි නොවැම්බරයේ සිට ඇරඹීමට සැලසුම්

පාසල්වල සියලු ශ්‍රේණි නොවැම්බරයේ සිට ඇරඹීමට සැලසුම්

162

පාසල්වල සියලු ශ්‍රේණි ලබන නොවැම්බර් මාසය වනවිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ විවෘත විශ්ව විද්‍යාල රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

රට පුරා පාසල් අදියර කිහිපයක් යටතේ ලබන 21 වැනිදා සිට ආරම්භ කරන බව ඒ මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේශා විතානගේ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here