Home Hit සබඳතා ශක්තිමත් කිරීමට ඇමති නාමල් කෙන්යාවට

සබඳතා ශක්තිමත් කිරීමට ඇමති නාමල් කෙන්යාවට

190

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කෙන්යාවේ සංචාරයකට එක්ව තිබෙනවා.

ඔහු සිය ෆේස්බුක් ගිණුමෙන් සඳහන් කරන්නේ දෙරට අතර ද්විපාර්ශ්විය සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් මෙම සංචාරයට එක්වූ බවයි.

“ස්වල්ප වේලාවකට පෙර කෙන්යාවේ නයිරෝබි වෙත පැමිණියා. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම වගේම ජන සමාජ අතර මිත්‍ර සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා ඵලදායි හමුවීම් කිහිපයකට සහභාගිවීමට බලාපොරොත්තු වනවා.” යැයි ඔහු සිය ෆේස්බුක් ගිණුමෙන් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here