Home Hit ලොව විශාලතම බහාලුම් නෞකාව කොළඹ වරායට (PHOTOS)

ලොව විශාලතම බහාලුම් නෞකාව කොළඹ වරායට (PHOTOS)

197

ලොව විශාලතම බහාලූම් නෞකාව යනුවෙන් හැඳින්වෙන එවර් ඒස් (EVER ACE) නෞකාව කොළඹ වරායට සේන්දු වී තිබෙනවා.

එම නෞකාව ලොව ප්‍රධාන පෙළේ බහාලූම් ප්‍රවාහන සමාගමක් වන එවර්ග්‍රීන් සමාගමට අයත් වන්නක්.

අඩි 20 ක් දිගැති බහාලූම් 24,000 ක් පමණ රැගෙන යා හැකි දැවැන්ත නෞකාවක් වන එය මීටර 400 ක දිගින් සහ මීටර 61.5 ක පළලකින් සමන්විතයි.

එමෙන්ම මෙම නෞකාව ලොව විශාලතම නෞකාවලින් එකක් වන අතර එය ලෝකයේ වරායවල් 24ක පමණක් නැවත්වීමට හැකි වීමද විශේෂත්වයක්.

No photo description available.
May be an image of text that says 'EVER EVERACE ACE PANAMA'

No photo description available.
May be an image of outdoors
No photo description available.
May be an image of outdoors

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here