Home Hit මහ පාරේ ‘ගුරුදිනය’ සමරන ගුරුවරු (PHOTOS)

මහ පාරේ ‘ගුරුදිනය’ සමරන ගුරුවරු (PHOTOS)

109

ජාතික ගුරු දිනයට සමගාමිව ගුරු විදුහල්පති වෘත්තිය සමිති සංවිධානය කළ උද්ඝෝෂණය අද (06) දිවයින පුරා පැවැත්විණි.

සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ග හකුලා නොගන්නා බවත් ඊට එරෙහිව සටන් කරන බවත් උද්ඝොෂකයෝ එහිදී සඳහන් කළහ.

සෞඛ්‍ය ආරක්ෂිතව මුහුණු ආවරණය කර ගනිමින් ගුරුවරුන් මෙහිදී විරෝධතාවේ නිරත වූ අයුරු දකින්නට ලැබිණි.

දිවයින පුරා නගර රැසක මෙම උද්ඝෝෂණ පැවැත්විණි.

May be an image of one or more people, people standing, outdoors and text that says 'Resobs & &Principals, WORLD TEACHER Solve the Salary Childrents immediately! Anomalies of Teachers Ensure the'
May be an image of one or more people, people standing and outdoors
May be an image of one or more people, people standing and road
May be an image of one or more people, people standing, outdoors and text that says 'HAPPY TEACHERS DAY お BUT TEACHERS ARE UN HAPPY'
May be an image of 1 person, standing and outdoors
May be an image of 3 people, people standing and outdoors
May be an image of one or more people, people standing and outdoors
May be an image of 3 people, people standing and outdoors

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here