Home Hit ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට අලුත් පත්වීමක්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට අලුත් පත්වීමක්

155

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සාමාජිකයෙකු ලෙස පත් කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඊට අදාළ පත්විම් ලිපිය අද සෞඛ්‍ය අමාත්‍යංශයේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ලබා දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here