Home Hit ‘ත්‍රස්තවාදයට රඳවා තැබීමේ නියෝගයක් තියෙන බදියුදීන්ව දැන් තියාගෙන ඉන්නේ වෙන හේතුවකට’

‘ත්‍රස්තවාදයට රඳවා තැබීමේ නියෝගයක් තියෙන බදියුදීන්ව දැන් තියාගෙන ඉන්නේ වෙන හේතුවකට’

145

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශණ වලට අදාලව රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට අදාළ විමර්ශණ සම්බන්ධයෙන් සහ තවත් ගැටලූ කිහිපයක් පිළිබදව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කලා.

බදියුදීන් මන්ත්‍රීවරයාට විරුද්ධව චෝදනා ඇත්නම් ඒවා විභාග කරන ලෙස හා චෝදනා නැත්තම් ඔහුව නිදහස් කරන ලෙසයි රනිල් වික්‍රමසිංහ මහතා රජයෙන් ඉල්ලා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here