Home Hit GSP+ ලබා නොදීමට යුරෝපා සංගමය දැනටමත් තීරණය කරලා – M.A. සුමන්තිරන්

GSP+ ලබා නොදීමට යුරෝපා සංගමය දැනටමත් තීරණය කරලා – M.A. සුමන්තිරන්

178

ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත සම්බන්ධයෙන් දිවයිනට පැමිණ සිටින යුරෝපා සංගම් නියෝජිතයන් දැනුවත් කළ බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.

මෙම නියෝජිතයන් පැමිණ සිටින්නේ ජී එස් පී ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවට තවදුරටත් ලබාදීම පිළිබඳ විමසා බැලීම සඳහායි.

ඊයේ පැවති සාකච්ඡාවෙන් පසු අදහස් දක්වමින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් කියා සිටියේ GSP+ සහනය ලබා නොදීමට ඔවුන් දැනටමත් තීරණය කර ඇති බවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here