Home Hit චීන්නූ කොළඹ ඇවිදින මංතීරුවක් වසා දමයි

චීන්නූ කොළඹ ඇවිදින මංතීරුවක් වසා දමයි

313

චීන ජාතිකයෙකුගේ අධීක්ෂණය යටතේ පැමිණි පිරිසක් ඊයේ (28) පස්වරුවේ කොළඹ කොටුවේ පිහිටි ඇවිදින මං තීරුවක් වසා දමා තිබෙනවා.

මහලේකම් කාර්යාල දුම්රිය ස්ථානයේ සිට කොළඹ වරාය පිවිසුම් දොරටුව ආසන්නය දක්වා ඉදිකර ඇති ඇවිදින මංතීරුව මෙලෙස වසා දැමුවේ රේගු මූලස්ථානය ආසන්නයේදී ය.

මේ මංතීරුව 2015 වසරේදී ඉදිකර තිබේ.

චීන සමාගමක් මගින් ක්‍රියාත්මක ව්‍යපෘතියකට මේ භූමිය ලබාදී ඇති බැවින් මෙලෙස ඇවිදින මංතීරුව වසා දමන බව News 1st කළ විමසීම්වලදී අනාවරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here