Home Hit මෙවර අයවැයෙන් දුප්පත් ජනතාව මත බර නොදමන බදු ප්‍රතිපත්තියක්

මෙවර අයවැයෙන් දුප්පත් ජනතාව මත බර නොදමන බදු ප්‍රතිපත්තියක්

53

මෙවර අයවැයෙන් රජයේ බදු ප්‍රතිපත්තියේ පුළුල් වෙනසක් සිදු කරන බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ට දැනුම් දී තිබෙනවා.

අයවැය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා ඉකුත් බදාදා පාර්ලිමේන්තුවේ දී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හමු වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කර ඇත. දේශීය නිෂ්පාදකයා දිරිගන්වන සහ දුප්පත් ජනතාව මත බර නොදමන බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන බව ද ඔහු එහිදී ප්‍රකාශ කර තිබෙන බව ලංකාදීප පුවත්පත වාර්තා කරනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here