Home Hit අත්සන් කරපු ගිවිසුම් නිසා චීන අසූචි වලින් හදන පොහොර අපේ පාලකයින්ට සුවඳයි

අත්සන් කරපු ගිවිසුම් නිසා චීන අසූචි වලින් හදන පොහොර අපේ පාලකයින්ට සුවඳයි

51

චීනයේ අසූචි වලින් හදන කාබනික පොහොර මෙරට පාලකයින්ට සුවඳ වී ඇති බව ආචාර්ය අජන්තා පෙරේරා පවසනවා.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය මේ බව සඳහන් කළා.

තමාට කුණු රැජිණ යනුවෙන් පවසන්නේ නිකන්ම නොවන බවත් මෙරට තිබෙන සෑම කුණු ගොඩක් සම්බන්ධයෙන් මෙන්ම එහි ඇති කාබනික පොහොර සම්බන්ධයෙන් තමා දන්නා බැවින් බව ඇය පවසනවා.

මෙරට රජයට කිහිප වතාවක්ම කාබනික පොහොර සෑදීම සම්බන්ධයෙන් කියා දීමට තම කැමැත්ත දැනුවත් කලද එය පිළිනොගත් බවත් ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය මෙහිදී සඳහන් කළා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here