Home Hit ආණ්ඩුවට මහමොළකරු එළිදක්වන්න බැරුව විපක්ෂය දඩයම් කරනවා

ආණ්ඩුවට මහමොළකරු එළිදක්වන්න බැරුව විපක්ෂය දඩයම් කරනවා

65

අද සවස හෝ හෙට ආණ්ඩුව විසින් පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහමොළකරු ලෙස පාඨලී චම්පික රණවක මහතා බව පැවසුවහොත් පුදුම නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණෙන අවස්ථාවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මේ වනවිට ආණ්ඩුවට පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහමොළකරු එලිදැක්වීමට නොහැකිව විශාල අමාරුවක වැටී ඇති බවත් එමනිසා විපක්ෂය දඩයම් කිරීමට පටන් ගෙන ඇති බවත් ඒ මහතා පැවසීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here