Home Hit පැය 03 ක ප්‍රකාශයක් දී පාඨලී CID යෙන් පිටව යයි

පැය 03 ක ප්‍රකාශයක් දී පාඨලී CID යෙන් පිටව යයි

53

පැය තුනක ප්‍රකාශයක් ලබා දීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී රණවක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබෙනවා

යහපාලන ආණ්ඩු සමයේ මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කළ “යකඩ මිනිසා” නම් ව්‍යාපාතියේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයනේ ප්‍රශ්න කිරිම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාව කැදවා තිබිණී.

ඒ අනුව අද (24) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණී පාඨලී චම්පික රණවක මහතා පැය තුනක ප්‍රකාශයක් ලබා දීමෙන් පසු ඉන් පිටව ගියේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here