Home Hit “රටේ නොවන සමාගමකට විදුලි බලාගාර ලබාදීම රටේ ස්වෛරීත්වය උකස් කිරීමක්”

“රටේ නොවන සමාගමකට විදුලි බලාගාර ලබාදීම රටේ ස්වෛරීත්වය උකස් කිරීමක්”

122

බලශක්තී ස්වෛරීත්වය අත්හැරියහොත් එය රටේ ස්වාධීනත්වයේ සහ ස්වෛරීත්වයේ අවසානය වනු ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරනවා.

යුගදනවි බලාගාරයට ගෑස් සැපයීම සදහාවන අයිතිය අමරිකානු සමාගමක් වෙත පැවරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනුයි මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේ.

මුදල් අමාත්‍යංශය විසින් අමරිකානු සමාගමක් සමග මෙවැනි ගිවිසුමකට එළඹීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද උල්ලංඝණය කිරීමක් බව පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දුන්නා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here