Home Hit අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපියක් මිල වැඩි කරන්න ඉල්ලයි – ජීවන වියදම් කමිටුව අද...

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපියක් මිල වැඩි කරන්න ඉල්ලයි – ජීවන වියදම් කමිටුව අද රැස්වෙයි

113

ජීවන වියදම් කමිටුව අද රැස්වන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.

සහල්, කිරිපිටි, තිරිඟුපිටි, සිමෙන්ති සහ ගෑස් සම්බන්ධයෙන් වර්තමානයේ පැන නැගී ඇති ගැටලුකාරි තත්ත්වයන් පිළිබඳව ජීවන වියදම් කමිටුවේදී සාකච්ඡා කර අවසන් විසඳුමකට එළඹෙන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here