Home Hit “රාජපක්ෂලට බනින කටවල් වලට හෙන හත ගහන්න ඕන යකෝ”

“රාජපක්ෂලට බනින කටවල් වලට හෙන හත ගහන්න ඕන යකෝ”

106

යුද්දය අවසන් කරමින් රටේ විවිධ සංවර්ධන කටයුතු කළ රාජපක්ෂලා ට බනින කටවල් වලට හෙන 7ක් වැදිය යුතු බව රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක පවසනවා.

ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

රටේ ජනතාව එන්නත් ලබා නොගැනීම හා රට වැසූ විට විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් කොරෝනා රෝගය පැතිරීම හේතුවෙන් එයට රාජපක්ෂලා වගකිව යුතු නැති බවද ඒ මහතා මෙහිදී සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here