Home Hit පාස්කු දින ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉල්ලා නිව්යෝර්ක් නුවර ශ්‍රී ලාංකිකයින් විරෝධතාවක

පාස්කු දින ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉල්ලා නිව්යෝර්ක් නුවර ශ්‍රී ලාංකිකයින් විරෝධතාවක

104

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටුකර දෙන ලෙස ඉල්ලා ඊයේ (22) ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර විරෝධතාවක් පැවැත්විණ.

මෙම විරෝධතාවය පැවැත්වුණේ, නිව්යොක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදීයි.

පාස්කු දින ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය ඉල්ලමින් ජාති, ආගම් බේදයකින් තොරව ඇමරිකාවේ සිටින ශ්‍රි ලාංකිකයින් පිරිසක් විරෝධතාවය සංවිධානය කර තිබිණ.

මෙම ස්ථානයට මහ සංඝරත්නය, පූජා ප්‍රසාදීන්වහන්සේලා ද සහභාගී වී තිබුණි.

May be an image of one or more people, people standing and outdoors
May be an image of 1 person
May be an image of 3 people, people standing and outdoors
May be an image of 7 people, people standing and outdoors
May be an image of 3 people, people standing and outdoors
May be an image of 1 person, standing and outdoors

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here